NWP Emblem

වයඹ පළාත් සභාව

කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා රජය

නවතම පුවත්
ශිල්ප අභිමානී”ජනාධිපති හස්ත කර්මාන්ත තරඟාවලිය - 2025 වයඹ පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ කර්මාන්ත උපදේශක ධම්මික බංඩාර මයා ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි

අපගේ සේවාවන්

කාර්මික වර්ධනය සහ ව්‍යවසායක සාර්ථකත්වය සඳහා පුළුල් සහයෝගයක්.

පුහුණු වැඩ සටහන්

අපගේ කාර්මික පුහුණු වැඩසටහන් සහ ඒවායේ කාලසීමාවන් ගවේෂණය කරන්න.

අංශය පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කාලය
පේෂ අංශය අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය පිළිබඳ පුහුණු පාඨමාලාව මාස 06
දැව තාක්ෂණ අංශය NVQ iii මට්ටමේ පුහුණු වැඩ සටහන මාස 06
NVQ ivමට්ටමේ පුහුණු වැඩ සටහන අවු. 1
කෙටිකාලීන පුහුණු වැඩ සටහන් (වෝටර් බේස්,සිවිලින් තාක්ෂණය,සෙල්ලම් බඩු හා තෑගි භාණ්ඩ නිර්මාණය කිරිම දින 2 හෝ සති 1
ලී කැටයම් පුහුණු පාඨමාලාව මාස 06 හෝ අවු. 01
කොහු අංශය කොහු ආශ්‍රිත නිෂ්පාදන හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදන පුහුණු වැඩ සටහන
ස්ථිර පුහුණු පාඨමාලාව මාස 06
තාවකාලික පුහුණු පාඨමාලාව මාස 06
කෙටි කාලින පුහුණු පාඨමාලාව දින 2,5
මැටි අංශය මැටි කර්මාන්ත පුහුණු පාඨමාලාව අවු 01
විසිතුරු මැටි භාණ්ඩ පින්තාරු පුහුණු පාඨමාලාව දින 02
ප්ලාස්ටර් පැරිස් අච්චු සකස් කිරිම දින 01
ජනකලා අංශය බීරළු රෙන්ද පුහුණු පාඨමාලාව මාස 06
හණ පුහුණු පාඨමාලාව මාස 06
පිත්තල කැටයම් පුහුණු පාඨමාලාව මාස 06
ලාක්ෂා පුහුණු පාඨමාලාව මාස 06
වේවැල් පුහුණු පාඨමාලාව මාස 06
ලුහු ඉංජිනේරු අංශය ලුහු ඉංජිනේරු පුහුණු පාඨමාලාව මාස 06