


අරමුණු
- දේශීය හා සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරිම හා නගා සිටුවීම.
- වෘත්තීය පුහුණුව ලබා දීම.
- ග්‍රාමීය ප්‍රජාව නිෂ්පාදන කාර්යයන්ට දායක කරගැනීම හා නිෂ්පාදකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම.
- පාරිභෝගිකයින් පරිසර හිතකාමී නිෂ්පාදන පරිභෝජනය සඳහා හුරු කිරිම.
- දේශීය හා සාම්ප්‍රදායික කර්මාන්තයන්හි නිරත ශිල්පීන් දිරිගැන්වීම.
- නිෂ්පාදන විවිධාංගීකරණය හා අගය එකතු කළ නිෂ්පාදිත බිහිකිරිම්.
- දෙස් විදෙස් වෙළඳ පොළ අවස්ථා වර්ධනය කර ගැනීම.


