දැක්ම :-
පුහුණුවෙන්,නිමැවුමෙන්,දේශීය කර්මාන්ත සංවර්ධනය
මෙහෙවර :-
වයඹ පළාතේ දේශීය හා සාම්ප්‍රදායික කර්මාන්ත ප්‍රවර්ධනය හා පැවැත්මට අවශ්‍ය පුහුණුව හා පහසුකම් සපයා දෙමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රජාව දායක කර ගැනීමත් , පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන පරිභෝජනයට ජනතාව නැඹුරු කිරීමත් තුළින් වයඹ පළාතේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම.
කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව
පළමු මහළ, පළාත් කාර්යාල සංකීර්ණය, කුරුණෑගල.
දුරකථන අංකය - 037-222719
ෆැක්ස් අංකය - 0372221698